Tuesday, June 7, 2011

සිහිනයක ආරම්භය







සිහිනයක් කියන්නනෙ අපි කවුරුත් මවන්න දකින්න ආස දෙයක් මේ පුංචි සුරංගනාවිත් ඒ අයගෙන් එක්කෙනෙක් ආදරය,සතුට,සිනහව වගේම වෛරය,දුක කදුලු,පිරුණු මගේ සිහිනයේ ඇරඹුම මෙයයි....
                        බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තත් ලියන්න තරම් වෙලාවක් තිබ්බෙ නැති වුණත් කියන්න ලියන්න දේවල් කොච්චර තිබ්බත් ඒවා කොහොම කරන්න ඕනෙද කියල ලොකුවට තේරෙන්නෙ නැති වුණත් අද ඉදන් ටිකක් උත්සාහ කරල බලන්නේ හිතේ පුංචි අහිංසක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.....
       මගේ සිහිනය දකින්න එන ඔයාලා වැරදි තැනක් එහෙම දැක්කොත් මේ සුරංගනාවිට කියල දෙන්න.....

4 comments:

ශානි said...

අපි අනිවාර්යෙන්ම උදව් කරනවා නංගා
සුභ පැතුම් දිගටම ලියන්න

Janitha said...

ආගන්තුකයාටත් පාර පෙන්නපු සුරංගනාවිට වරදින්නෙ නෑ... කවදාවත්ම.

පන්සල් හංදිය said...

මගේ සුබ පැතුම් සුරංගනාවිට ......

Sandu said...

ඔයාලා ඔක්කොටම ස්තුතියි..... :-)

Post a Comment